Thursday, November 21, 2013

බලා සිටිමි මම..........

ක්ෂිතජය අගින් බැස යයි හිරු අහස රතු       කරන්
හදවත ලඟින් කිමිදෙයි ඇය මල් පොකුරු     අරන්
බියමුසු නුවන් වැලපෙයි පැතු පාරමී             පුරන්
පරවුණු සිතින් සොයතෙයි නුඹ තවම නිදි     මරන්



5 comments:

  1. මම බුකියේ මේකට පිළිතුරක් දැම්මෝ

    ReplyDelete
  2. පර වුණු සිත පිබිදෙයි මග බලා හිඳින්!

    ReplyDelete
  3. පර වුණු සිත පිබිදෙයි මග බලා හිඳින්!

    ReplyDelete