Sunday, October 13, 2013

                                 නුඹ.........                    

      
නිකිණියෙ නිමාවයි දිනයෙන් හැඟ......................වූයේ
දවසෙහි විඩාවයි මුහුණෙන් දිස්..........................වූයේ
පහසෙහි ඉනාවයි නෙතඟින් පෙන්.......................වූයේ
සොලසෙහි සිනාවයි ඇයගෙන් හිමි.....................වූයේ




No comments:

Post a Comment