Friday, November 8, 2013

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

සොඳුරු මලකට...අහිමි සෙනෙහස...ගියා දෙනෙතින් කඳුළු.......,....ගංගා
බිඳුණු හදකට....පාන මදහස.....අරුත් නැහැ එහි ශෝක.............,..හංගා
කන්ද උඩරට....රාජ උදහස.....නොදත් මුවදෙන පාන..................,.රංගා
ම්තිඳු බඹරට....ඔබේ සුවහස.....කෙලෙසකද හිමි වුණේ................නංගා

4 comments:

  1. තිත් තියන්න ඒපා. තිත් නැතුව ඉඩ තිබ්බ ම අැහැට ලස්සණ යි.

    ReplyDelete
  2. උඹේ කවි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ගින්දර මචන්

    ReplyDelete